හැම වැඩක්ම කරන පිළිවෙලක් තියෙනවනේ. තේ එකක් හැදුවත් එහෙමනේ. ඉතින් මේ හැකිං කියන වැඩේ කරන්නත් පිලිවෙලක් තියෙනවා. ඒක කොහොම කවූරු හැදුවද කියලනම් මම දන්නේ නෑ. ටිකක් හොයල බලල මටත් කියන්න. මෙන්න මෙහෙමයි හැකිං වලදි වැඩකාරයෝ කරනවා කියන්නේ. මේක බ්ලැක්හැට් අය කරන විදිය.
1. ඉන්ෆොර්මේෂන් ගැදරින්ග්
මේ වෙලාවේ කරන්නේ අපේ ටාර්ගට් එක හොයාගෙන ඒකේ විස්තර හොයන එකයි. අපි හිතමු මුහුණු පොතේ එකවුන්ට් එකක් කියල. එතකොට අයිති කෙනාගේ නම ගම වයස යාළුවො ඉ-මේල් එක වගේ දේවල්. හොයා ගන්න එක තමයි මේකෙන් කරන්නේ.
2. ස්කෑනින්ග්
මේකට කියනවා ප්‍රි ඇටෑර්ක් පර්ස් එක කියල. ඒ වගේම ඉන්ෆොමේෂන් ගැදරින්ග් එකේ ඇක්ටිව් ස්ටේජ් එක කියලත් හදුන්වනවා. සර්වර් එකක් හැක කරනවානම් ඒකේ ඔපරේටින් සිස්ටම් එක, රන් කරන සර්වර් එක. එකේ ඕපන් පෝට්ස්, අවුල් තියෙන ඇප්ලිකේෂන්ස් වගේ දේවල් හොයා ගන්න එක තමයි මේ වෙලාවේ කරන්නේ. මෙතනදි අපිට අවශ්‍ය කරන ගැජමැටික් බාවිතා කරනවා. (ෆෆමේවා ගැන නුදුරු අනාගතයේ කතා කරමු.)
3. ගේනින්ග් ඇක්සස්
මේක තමා ඇටෑර්ක් ෆෙස් එක. මේකෙදි අපි කලින් හොයා ගත්ත විදියට ලෙඩේ මොකක්ද කියල දන්නවනේ එකට අදාලව තමයි වැඩේ දෙන්නේ.... මේ වෙලාවෙදිත් වැඩ්ඩේක් නං තමන්ම හදා ගත්ත ගැජමැටික් එකක් පාවිච්චි කරලා අදාළ තැනට පහර දෙනවා. පහරදීල එක්කෝ සිස්ටම් එක ඩවුන් කරනවා. නැත්නම් සිස්ටම් එක තමන් අයිතියට ගන්නවා. තව ගොඩක් වැඩ තියෙනවා. ඒවා එකින් එක විස්තර කරන්නම් අදාළ කොටස් වලදී.
4. මේන්ටේනින්ග් ඇක්සස්
මේන්ටේන් කියන එකේ තේරුම ර්‍ණනඩත්තු කරනවා” කියන එකලු කියල මධුර අයියා කියනවා. ඒ විදියටම මේ ස්ටේජ් එකේදිත් වෙන්නේ ඒ දෙයම තමයි. කලින් බ්‍රේක් කරපු සිස්ටම් එකේ තමන්ගේ යටතේ පවත්වා ගැනීම. මේක කරන්න හැකර් එක එක ක්‍රම පාවිචිචි කරනවා.
ට්‍රෝජන්ස්, බැක්ඩෝර් වගේ දේවල් පාවිච්චි කරනවා.
මේවගෙන් හැක් කරපු දේ දුරස්තව හසුරවන්න පුළුවන්. මේකට කියනවා පෝස්ට් ඇටෑර්ක් නැත්නම් පෝස්ට් එක්ස්ප්ලොයිටේෂන් ස්ටේජ් එක කියලත්.
5. කවරින්ග් ඇටෑර්ක්
ඇනෝනිමව්ස් කියල අහල තියෙනවන් නේද? හැමෝම මේ ඒ කියන්නේ නිර්නාමික කියලලුනේ. හොරෙක් හොරකම් කරලා අහු වෙන්නතිව ඉන්න කරන වැඩ අපේ යාළුවො දන්නවනේ නේද? ඒ වගේ තමා හැකර්ලත් අහු නොවෙන්න එක එක විදියේ වැඩ කරනවා. මෙන්න මේ ස්ටේජ් එකේ තමයි තමන් අහුවෙන්න තියෙන අවස්තාවන් අයින් කරලා දාන්නේ.
උදා - වෙබ් එකක් හැක් කලානම් ඒකේ ලොග් ෆයිල් එක ක්ලියර් කරනවා වගේ .
ෆෆවයිට් හැට් අයත් මේ විදියටමයි කරන්නේ හැබැයි 4 හා 5 පියවර ටිකක් වෙනස් වෙනවා. හිතන්න පුලුවන්ද ඇයි කියලා?
මෙන්න මේකයි එහෙම වෙන්නේ....
වයිට් හැට්ලා කියන්නේ හොඳ අදහස් තියෙන උදවියනේ. ඉතිං 3 වෙනි පියවරෙන් පස්සේ මෙයාල කරන්නේ අදාළ වගකිවයුතු පුද්ගලයන්ව දැනුවත් කරනවා. හරියට මෙන්න මේ වගේ හිතන්න ඔයාට වෙබ් සයිට් එකක් තියෙනවා කියල වෙන කෙනෙක් ට්‍රයි කරලා ඒකේ ඩේටාබේස් එකට පනිනවා මෙහෙම පනින්න පුළුවන් කියල දැනගත්ත ගමන් හොඳ මිනිහෙක් නම් මේ ගැන ඔයාට දැනුම දෙනවා. නස්පුට් පොරක් නම් සමහර විට ඩේටා උස්සල ඒවා පබ්ලිෂ් කරන්නත් පුළුවන් එහෙමත් නැත්තං ඒව වටිනවානම් ඔයාගෙන් සල්ලි ඉල්ලන්නත් පුළුවන්. ඔන්න ඕකයි තත්ත්වේ. භයානකයි නෙහ්?
}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}
මේක තද කළු අකුරින් මතක තියාගන්න...
හැම වෙබ් එහෙකම/සිස්ටම් එකකම ඒවගේ ලොග් රිපෝර්ට් එකක් තියාගන්නවා. එකේදී හොයා ගන්න පුළුවන් කවුද? සර්වර් එකට ඇතුල් උනේ කියල.....
ඔයා හොඳ හිතින් වෙබ්/සිස්ටම් එකක දෝෂයක් හොයාගෙන එක අදාළ පුද්ගලයන්ට දැනුම දුන්න කියල හිතන්නකෝ... එහෙම උනාට අදාළ පුද්ගලයා කචල් එකක් දැම්මොත් කලේ හොර වැඩක් කියල. ඔයා වැරද්දක් කල කියල තමයි පිළිගැනෙන්නේ. පොලිසියට ගියොත් ඔයයි වැරදි කාරය වෙන්නේ. මොකෝ කලේ අවසර අරගෙන නෙමේනේ.
තමන්ගේ චේතනාව මොකක් උනත් වැඩක් නෑ අනෙක් පැත්තෙන් පිළිගත්තේ නැත්තං. අවසර අරන් කලොත් අන්න හරි එත ඉතින් අපට කවුද අවසර දෙන්නේ නෙහa

No comments:
Post a Comment
Give us a Comment.