Sunday, November 27, 2016

Why Hackers Target you for Hack?


අපිට පුරුදු දෙයක්නේ හැමෝම කියන මේ වචන පේලි ටික...

වයිරස් ගාර්ඩ් එක මොකක්ද මචං?අලුත් අප්ඩේට් දාගන්නඅපෝ අරකද ? මේකට හැම වයිරස් එකක්ම අල්ලනවා

ඔය වගේ නා නා ප්‍රකාර කියුම් වල ඇත්ත නැත්ත ගැන එහෙම කියන බොහොමයක් දෙනාවත් දන්නේ නැතිව ඇති,

මේ වෙද්දී වයිරස් මගින් තත්පරයට අසාදනය වෙන පරිඝනක ගණන 10000 කට වැඩියි. (තත්පරයකට)

සමහරු කියනවා ලිනක්ස් පාවිච්චි කරන නිසා මට නම් අවුලක් නැහැ මචං කියල, ඒත් දැන් සුලබ වේගෙන එන්නෙත් ලිනක්ස් සදහාම එන වයිරස වර්ගයි...

ප්‍රීමියන් ඇන්ටි වෛරස් එකක් දාගත්ත, ලිනක්ස් දාගත්ත කියල මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ..

වයිරස් ගාර්ඩ්, අල්ලන්නෙ දැනට දන්නා වයිරස් සදහා පමණයි, එහෙනම් එක දවසක් තුල වයිරස් දහස් ගණනක් හැකර් වරු, මැල්වෙයාර් ඩිවලොපර්ලා මගින් කෝඩ් කර නිදහස් කරනවා....

මොනවද මේ එවන මැල්වෙයාර් ජාති?

එක එක නම් වලින් හදුන්වන මේ වයිරස් වර්ග වල අරමුණු වෙනස්....

ඔබ දන්නවා ටීම් වීවර් මෘදෘකාංගය මගින් ඔබට තවත් පරිඝණයක් අනිත් පරිඝනකේ භාවිතා කරන්නාගේ අනු දැනුම පිට අවශ්‍ය පරිදි හසුරුවන්න පුළුවන්...

ඒ වගේ හැකර් වරු, ඔබගේ කිසිම අනුදැනුමක් නැතිව ඔබේ පරිගණකය පාලනය අතේ තියාගෙන ඉන්න බවට සැකයක් තියෙන්නේ පුලුවන්ද?

උත්තරේ ලනැහැ මගේ වයිරස් ගාර්ඩ් එක දැනට තියෙන හොදම එකල ලෙස නම් ඔබ නොදන්නා තවත් කරුණක් තියෙනවා, ඒ තමයි රහස් ලේඛන කලාව යන සංකල්පය භාවිතයෙන් හැකර්වරු, දැනට වයිරස් ගාර්ඩ් මගින් දන්නා වයිරස්ද හදුනා ගැනීමට නොහැකි මට්ටමට පත් කරනවා,

උදා • වචනයක් ක්‍රිප්ට් කරාම හැදෙන්නේ අකුරු ගොඩක් අපි කාටවත් තේරුම ගන්න බැහැ නේද?

ඒ වගේමයි තියෙන ෆයිල් එකිනෙංක බයින්ඩ් කරන්න පුලවන් ක්‍රම දැනට තියෙනව්,

උදා • වයිරස් -> ෆොටෝෂොප් වලට

ඒ වගේම ඔබ හිතනවා ඇති කොහොමද එහෙම ඔබව ආසාදනය වෙන්නේ මේ වයිරස මගින් ඔබගේ දැනීමක් නැතිව කියල....

ඇත්තෙන්ම හැකර් කෙනෙක්ගේ උවමනාවත් ඔබට නොදනී ඔබව අසාදනය කිරීමටයි, මේ සදහා නොයෙකුත් උපක්‍රම ඔවුන් භවිතා කරනවා.

සෝෂල් එන්ජිනීරින්ග් කියන විෂය හැකර් වරු අතර බොහොම ප්‍රකට මාතෘකාවත්, මේ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන මොවුන් තමාගේ වයිරස ඛෙදා හරිනා ප්‍රකට ක්‍රම ගැන ඊ-පොත් පවා ලියවෙනවා.....

මේ හැකර්ස් ල භාවිතා කරන ක්‍රම 2 ක් ප්‍රධානව තියෙනවා, ක්ලයන්ට් සයිඩ් හැකින් සහ සර්වර් සයිඩ් හැකින්

කියන දේ. මම මේ විස්තර කරන්න යන්නේ ක්ලයන්ට් සයිඩ් හැකින් වලින් ඔබේ පරිගනකයේ අසාධනය විය හැකි ආකාර කීපයක් ගැනයි....

අපේ ගොඩක් අයට තියෙන උනක්නේ ෆෙස්බුක් හැකින්.... ඉතින් සමහරු කීවට 80% විතර මේකටත් සොෆ්ට්වෙයා එකක් තමයි හොයන්නේ... මම බොහෝ දෙනෙකුට කියල තියෙනවා ඔය උණෙන් පෙලෙන මේකට සොෆ්ට්වෙයා ජාති නැහැ කියල....

අන්න ඒවගේ දේවලින් තමයි මේක හොදටම ව්‍යාප්ත වෙන්නෙ..

අදට යනවා. අළුත් ටියුට් 1ක් අරගෙන එන්නම්....

3 comments:

  1. Keylogger karana software ekak dennakoo... :-d
    batch walin hadann puluwan kiyala ahala thyanawa. :)

    ReplyDelete
    Replies
    1. හදන්න පුළුවන්. ඒත් ඒක එච්චරම සාර්ථක නම් නෑ.

      Delete

Give us a Comment.